![]() |
![]() |
| ඩී.පී විල්සන්(ගම්පහ මුදලාලි) මහතා | ඩී. දොන් ගුණසේකර මහතා |
බණ්ඩාරනායකපුර ශ්‍රී බෝධිමළු විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ගුරුවරු දෙදෙනෙකුගෙන් හා සිසුන් 115 ක් ගෙන් ආරම්භ කරන ලද මෙම පාසල දානපති ඩී.පී විල්සන්(ගම්පහ මුදලාලි) මහතාගේ මූලිකත්වයෙන් මුදියන්සේ මහතා හා ඩී. දොන් ගුණසේකර මහතා විසින් පරිත්‍යාග කරන ලද භූමි පරිශ්‍රයේ පාසල ආරම්භකර පසුව දානපතීන්ගේ පරිත්‍යාගවලින් හා ගම්වාසීන්ගේ කැපවීමෙන් දියුණුව කරා ගෙන එන ලදී.


