• (+94)71-8554891
  • bandaranayakapuram@gmail.com

2018

  • වොලිබොල්20 න් පහළ බාලිකා තෙවන ස්ථානය
  • එල්ලේ 20න් න් පහළ බාලිකා තෙවන ස්ථානය

 

2018 මලල ක්‍රිඩා

 

රිට පැනිම සමස්ත ලංකා 18 න් පහළ බාලිකා

  • M නිමේෂ හංසනි(6 වන ස්ථානය)

පළාත් රිට පැනිම 18න් පහළ බාලිකා

  •  J.M නිමේෂා හංසනි (ප්‍රථම)
  • අචිනි සෙව්වන්දි (දෙවන)

 

පළාත් පා පැදි වයඹ පළාත් තරඟයේ ජයග්‍රහණ රැසක් ඇත.

අර්ධ මැරතන් තරඟය පළාත් (බාලක)

  • නිමේෂ් තාරු(8 වන ස්ථානය)

 

2017

එල්ලේ සමස්ථ ලංකා නියෝජනය

පළාත් එල්ලේ බාලිකා තුන්වන ස්ථානය

 

2017 මලළ ක්‍රිඩා

 

රිට පැනිම සමස්ථ ලංකා නියෝජනය පළාත්

  • පළමු ස්ථානය (ජමිලා මධුශානි)
  • දෙවන ස්ථානය(නිමේෂ හංසනි)

පා පැදි තරඟයෙන් පළාත් තෙවෙනි බාලිකා

  • චමිල මධුශානි