• (+94)71-8554891
  • bandaranayakapuram@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

බණ්ඩරණායක විදුහල් මෑණි !

වයඹ පාළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බණ්ඩාරනායකපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පුත්තලම සිට සැතපුම් 12 ක් පමණ ගිය පසු පුත්තලම මන්නාරම් මාර්ගයට මායිම්ව පිහිටි ඉඩමක ප්‍රදේශීය දානපතියන්ගේ මැදිහත් වීමෙන් පාසල ආරම්භ විය. ඒ 1970 මාර්තු 23 වන දිනයේදී ය.
 
අද වන විට භෞතික හා මානව සම්පත්වලින් පෝෂණය වෙමින් ඉදිරියටම යන විද්‍යාලයේ මෙකී ජයග්‍රහණ දරුවන්ට ළඟා කර දීම සඳහා පාසලේ මේ දක්වා සේවය කළ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් තම අප්‍රතිහත කැපවීමක් සිදු කර තිබේ.

 

ඉමහත් කැපවීමෙන් පාසල් මාතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියකරන වත්මත් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පැතුම වන්නේ සාමාජයට වඩාත් වැඩදායී පුරවැසියන් බිහි කරමින් බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයීය මාතාව දිනෙන් දිනම දියුණු වේවා යන්නයි.


Read More

පාසලේ දැක්ම

"ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්"

අපගේ මෙහෙවර

නැණ ගුණවත් තුසලතා පූර්ණ වූ මනා පෞරුෂයකින් යුත් ශිඝ්‍රයෙන් වෙනස් වන නූතන ලෝකයට අනුවර්තනය විය හැකි චින්තන ශක්තියෙන් හෙබි අභිමානවත් පුරවැසියෙකු බිහි කිරීම.

 

 

 

වෙසක්දින සැමරුම් උත්සවය
2022 මැයි12 දින
වෙසක්දින සැමරුම් උත්සවය
2022 මැයි12 දින
Card image cap 25 Mar2021
වෙසක් පොහො දින වැඩ සටහන

වෙසක් පොහොදින වැඩසටහන.

Card image cap 01 Oct2020
පොසොන් බැති ගී

2021.06.24 වන පොසොන් දින පැවැත්වීමට නියමිත මාර්ගගත පොසොන් බැති ගී ප්‍රසංගය...