පාසලේ වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වනු ලබන පොහොය වැඩ සටහන 2022 මැයි මස 12 වන සිකුරාදා දින පැවැත්වේ.
එදින ධර්මදේශනා වැඩසටහනක් හා වෙසක් සුභපැතුම් පත් නිර්මාණ තරගයක්ද පැවැත්වීමට වෙසක් දින උත්සව කමිටුව තීරණය කර ඇත.
විසතර ලබා දීම - සංවිධාන කමිටු සාමාජික - උත්පලා සීතාවක ගුරුතුමිය.
