පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් -කමිසය (6-9)
|
අත දිග |
අත දිග වැලමිට අගලක් ඉහලින් තැබිය යුතුය. |
|
|
අත වට |
අත අග මිණුම තම අතේ අග වට ප්‍රමාණයට වඩා අගල් 4 ලිහිල් විය යුතුය. |
|
|
පපුව වට |
කමිසයෙහි පපුව වට ප්‍රමාණය තම පපුව වට ප්‍රමාණයට වඩා අගල් 5 වැඩි විය යුතුය. |
|
|
සාක්කුව |
කමිසයෙහි වමි පැත්තෙන් මැසිය යුතුය. |
|
|
පාසලේ නිල ලාංජනය |
කමිස සාක්කුවෙහි දකුණු පස ඉහළ කෙළවර තැබිය යුතුය. |
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
පිරිමි ළමුන් -කොට කලිසම (6-9)
|
ඉණ සිට කලිසම උස |
ඉණ සිට දණහිස ආරමිභය දක්වා. (දණහිස ආරමිභය දක්වා) |
|
|
කලිසම කකුල වට |
කලිසම කකුල වට මිනුම තම කකුල වට ප්‍රමාණයට වඩා අගල් 5 වැඩි විය යුතුය. |
|
|
කලිසම ඉණ පටිය |
ඉණ පටිය අගල් 1½ ක් තැබිය යුතුය.(එහි ලුෆ්ස් නොයෙදිය යුතු අතර හක් එක කලිසමෙ මැද සිට අගල් 2 ½ තැබිය යුතුය. |
|
|
සාක්කුව |
පිටුපස සාක්කු එකක් පමණක් තැබිය යුතුය. |
|
|
රැළි තැබීම |
එක් පසකට රැළි දෙක බැගින් දෙපසට රැළි 4 ක් තැබිය යුතුය. |
|
|
තලිසමේ අග වාටිය |
අගලක් තැබිය යුතුය. |
පිරිමි ළමුන් - කමිසය (10-13)
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
|
අත දිග |
අත දිග වැලමිට අගලක් ඉහලින් තැබිය යුතුය. |
|
|
අත වට |
අත අග මිණුම තම අතේ අග වට ප්‍රමාණයට වඩා අගල් 4 ලිහිල් විය යුතුය. |
|
|
පපුව වට |
කමිසයෙහි පපුව වට ප්‍රමාණය තම පපුව වට ප්‍රමාණයට වඩා අගල් 5 වැඩි විය යුතුය. |
|
|
සාක්කුව |
කමිසයෙහි වමි පැත්තෙන් මැසිය යුතුය. |
|
|
පාසලේ නිල ලාංජනය |
කමිස සාක්කුවෙහි දකුණු පස ඉහළ කෙළවර තැබිය යුතුය. |
පිරිමි ළමුන් - දිග කලිසම (10-13)
|
ඉණ සිට කලිසම |
ඉණ සිට සපත්තුව වැසෙන සේ මැසිය යුතුයි. |
|
|
කලිසම කකුල වට |
කලිසම කකුල වට මිණුම තම කකුල වට ප්‍රමාණයට වඩා අගල් 5 ක් විය යුතුයි. |
|
|
කලිසම ඉණ පටිය |
ඉණ පටිය අගල් 11/2 ක් තැබිය යුතුයි. (එහි ලූෆ්ස් නොයෙදිය යුතු අතර හක් එක කලිසමේ මැද සිට අගල් 2 ½ තැබිය යුතුය.) |
|
|
සාක්කුව |
පිටුපස සාක්කු එකක් පමණක් තැබිය යුතුය. |
|
|
රැළි තැබීම |
එක් පසකට රැළි දෙක බැගින් දෙපසට රැළි 4 ක් තැබිය යුතුය |
|
|
තලිසමේ අග වාටිය |
අගලක් තැබිය යුතුය. |



