අපගේ මෙහෙවර නැණ ගුණවත් තුසලතා පූර්ණ වූ මනා පෞරුෂයකින් යුත් ශිඝ්රයෙන් වෙනස් වන නූතන ලෝකයට අනුවර්තනය විය හැකි චින්තන ශක්තියෙන් හෙබි අභිමානවත් පුරවැසියෙකු බිහි කිරීම.