• (+94)71-8554891
  • bandaranayakapuram@gmail.com

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් -කමිසය (6-9)

අත දිග

අත දිග වැලමිට අගලක් ඉහලින් තැබිය යුතුය.

 

 

 

 

අත වට

අත අග මිණුම තම අතේ අග වට ප්‍රමාණයට වඩා අගල් 4 ලිහිල් විය යුතුය.

පපුව වට

කමිස‍යෙහි පපුව වට ප්‍රමාණය තම පපුව වට ප්‍රමාණයට වඩා අගල් 5 වැඩි විය යුතුය.

සාක්කුව

කමිස‍යෙහි වමි පැත්තෙන් මැසිය යුතුය.

පාසලේ නිල ලාංජනය

කමිස‍ සාක්කු‍වෙහි දකුණු පස ඉහළ කෙළවර තැබිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් -කොට කලිසම (6-9)

ඉණ සිට කලිසම උස

ඉණ සිට දණහිස ආරමිභය දක්වා.

(දණහිස ආරමිභය දක්වා)

 

 

 

 

 

කලිසම කකුල වට

කලිසම කකුල වට මිනුම තම කකුල වට ප්‍රමාණයට වඩා අගල් 5 වැඩි විය යුතුය.

කලිසම ඉණ පටිය

ඉණ පටිය අගල් 1½ ක් තැබිය යුතුය.(එහි ලුෆ්ස් නොයෙදිය යුතු අතර හක් එක කලිසමෙ මැද සිට අගල් 2 ½  තැබිය යුතුය.

සාක්කුව

පිටුපස සාක්කු එකක් පමණක් තැබිය යුතුය.

රැළි තැබීම

එක් පසකට රැළි දෙක බැගින් දෙපසට රැළි  4 ක් තැබිය යුතුය.

තලිසමේ අග වාටිය

අගලක් තැබිය  යුතුය.

 

පිරිමි ළමුන්  - කමිසය (10-13)

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

 

අත දිග

අත දිග වැලමිට අගලක් ඉහලින් තැබිය යුතුය.

 

 

 

 

අත වට

අත අග මිණුම තම අතේ අග වට ප්‍රමාණයට වඩා අගල් 4 ලිහිල් විය යුතුය.

පපුව වට

කමිස‍යෙහි පපුව වට ප්‍රමාණය තම පපුව වට ප්‍රමාණයට වඩා අගල් 5 වැඩි විය යුතුය.

සාක්කුව

කමිස‍යෙහි වමි පැත්තෙන් මැසිය යුතුය.

පාසලේ නිල ලාංජනය

කමිස‍ සාක්කු‍වෙහි දකුණු පස ඉහළ කෙළවර තැබිය යුතුය.

 

පිරිමි ළමුන්  - දිග කලිසම (10-13)

ඉණ සිට කලිසම

ඉණ සිට සපත්තුව වැසෙන සේ මැසිය යුතුයි.

 

 

 

 

 

කලිසම කකුල වට

කලිසම කකුල වට මිණුම තම කකුල වට ප්‍රමාණයට වඩා අගල් 5 ක් විය යුතුයි.

කලිසම ඉණ පටිය

ඉණ පටිය අගල් 11/2 ක් තැබිය යුතුයි. (එහි ලූෆ්ස් නොයෙදිය යුතු  අතර හක් එක කලිසමේ මැද සිට අගල් 2 ½  තැබිය  යුතුය.)

සාක්කුව

පිටුපස සාක්කු එකක් පමණක් තැබිය යුතුය.

රැළි තැබීම

එක් පසකට රැළි දෙක බැගින් දෙපසට රැළි  4 ක් තැබිය යුතුය

තලිසමේ අග වාටිය

අගලක් තැබිය  යුතුය.