6 වසර සිට 9 වසර දක්වා කණිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ කාර්යය මණ්ඩලයක් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- ආගම
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රිසි
- ඉතිහාසය
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- දෙමළ
- ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා
- තොරතුරු තාක්ෂණය
- පුස්තකාල
- සෞන්දර්ය
- නර්තනය
- සංගීත
- චිත්‍ර
- නාට්‍ය හා රංග කලාව
