විදුහල්පති පණිවිඩය

වයඹ පළාතේ පුත්තලම / උතුරු කොටිඨාසය අයත් පු/බණ්ඩාරනායකපුර ම.වි වනාතාවිල්ලුව ප්රදේශයට අයත් උසස්ම ව්ද්යාලයයි. එහෙයින් මෙම පාසල වනාතාවිල්ලුව ප්රදේශයට අයත් වාටිනම සම්පතක් වශයෙන්ද හැදින්විය හැකිය.මෙම ප්රදෙශයේ පාරිසරික වශයෙන් සහ සමාජිය වශයෙන් දුෂ්කරතා බහුලව පැවතියද එ සියල්ල අභිබවා යහපත් ජිවන තත්වයත් හා සමාජ තත්වයක් උදෙසා වෙහෙසන බහුතර ජනතාවක් හා දරු පිරිසක් මෙහි ජිවත් වෙති.එම දු දරු ප්රජාවට නිසි මග පෙන්වා යහපත් අනාගතයට මං විවර කිරිමට බණ්ඩාරනායකපුර ම.වි නිතැතින්ම කැපවී සිටියි.
