ගැහැණු ළමුන් (6-13)
|
ගවුම උස |
දණහිස අගින් අගල් 2 ක් පහතට වැටෙන සේ තිබිය යුතුය. |
|
|
ඉණට උස |
තම අත නැමු විට වැළමිට අගින් ඉණ තිබිය යුතුය. |
|
|
අත දිග |
අක දිග වැළමිටට අගල් 4 ක් ඉහළින් කිබිය යුතුය. |
|
|
අත වටය |
අත වට මිණුම තම අතට වඩා අගල් 4 ත් ලිහිල් විය යුතුය. |
|
|
කොළරය |
කොළරය ටයි පටිය වැටෙන සේ පළල් විය යුතුය. |
|
|
ගවුමෙ රැල්ලක පළල |
රැල්ලක් අගලක් පලල විය යුතුය. |
|
|
ඉණ පටිය |
ඉණ පටිය අගල් 1 1/2 ක් පළල විය යුතුය. |
|
|
ඉදිරිපස විවරය |
අගල් 4 -5 අතර විය යුතුය. |
|
|
පාසල් නිළ ලාංඡනය |
දකුණු පසින් මැසිය යුතුය. |
|
|
සාය වාටිය |
අගල් 2 ක් විය යුතුය. |

