| පාසල ආරම්භ වූ දිනය | 1970 මැයි 02 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | - |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 05023 |
| සංගණන අංකය | 18062 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | පුත්තලම |
| කලාපය | පුත්තලම |
| කොට්ඨාසය | පුත්තලම උතුර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | වනාතවිල්ලුව |
| ග්‍රාම සේවක වසම | බණ්ඩාරණායකපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 636/5 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 22 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 634 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 38 |
| පාසලේ වර්ණය | මෙරොන්,කහ |
